කොහෙද නුඹ කොහෙද නුඹ...


සැළෙයි සිත ඇස් අගින්
 වෑස්සෙන විට මතක
 ගැහෙයි සියොළඟම මගෙ
 බිඳෙන විට මැවු හීන
 තෙමෙයි කම්මුළක් අග
 නිතර නුඹ සිපගත්ත
 අසයි මේ රාත්‍රිය
 කොහෙද නුඹ කොහෙද නුඹ

Comments

Popular Posts