වැස්ස


අස් කුර ගැටෙන හඬ
 වළාකුළු මස්තක වල
 හෙමින් ගැලවී දූලි වෙයි
 කුර ගැටුනු වළාකුළු ඝන
 පොද වෙලා ඒ දූලි
 වැටෙන විට හෙමිහිට පොළවට
 නෙතු පියන් වහගන්න හනිකට
 තිගස්සන සුළුයි වැහි පොද හිත

Comments

Popular Posts