නුඹෙන් නොඅසාම

නුඹගෙන්
 නොඅසාම
 නුඹට
 ආලය කරන
 මම
මගෙන්
 නොඅසාම
 හදවතට
 ආපු
 නුඹ
ඉතින්
 තව
 කල් යන්න හැර
 බලා ඉමු
 මූණට මූණ

Comments

Post a Comment

Popular Posts