සිත්තරාණ

සිත්තරාණ
මා සිතුවම් කරන්න
 වර්ණ ගල්වන්න
 පණ පොවන්න
 හුස්ම දෙන්න
සිත්තරාණ
 මා වෙළාගන්න
 පුංචි සමන් වැළක්
 පැත්තකින් අඳින්න
සිත්තරාණ
 නුඹ
 කැන්වසය
 තුළට විත්
 සමන් වැළ වෙන්න

Comments

Popular Posts