ඉතින් මම


ස්වරාලයේ ස්වර තන්ත්‍ර
 කම්පණය නොකළෙමී මම
 නුඹ වෙනුවෙන් නම්
 කිසි විටෙක
ඇස් වලින් කමටහන් වැඩුවෙත්
 නුඹ ගැන
 හොරාට
ඉතින් මම පෙම්කරමි
 නුඹට
 කවුදවත් නොදන්නා
 නුඹට
 හාදු හීනයක් විතරමයි
 මෙ මට
ඉතින් මම
 පෙම්කරමි නුඹට
 වදනකුදු
 වැය නොකර

Comments

Popular Posts