සමාන්තර

මම
 සමාන්තරව
 ඇවිදයමි
 නුඹට


හමුවීමක් නොවූවද
 හැකිවෙයි එවිට
 වෙන් නොවීවත්
 ඉන්නට

Comments

Post a Comment

Popular Posts