සිනහ අළු


සිනහ අළු යට තාම රස්නෙට
 මතක ගිනියම් ඉතිරි වී ඇත
 විටින් විට අහඹුවක් විලසට
කඳුළු  උණුහුම් කරයි මතකය
 හැකිද වන්නට අසනි වැස්සක්
 නිවන්නට මගෙ අග්නි මතකය
 නැවත නොයිඳුල් පැතුම් ඉවකර
 එවිට හැක මට සිනහ වෙන්නට
‪#‎අමා‬

Comments