හීසර දිනෙක


මින්දද, හීසරට ප්‍රථමව
 මුදාහල ගල් කැබලි
 සරුවපිත්තල මල් පෙති
 අලවගනු කැමත්තෙමි
 පොතක අග්ගිස්සේ රූලක


හීසර දිනෙක
 පළුදු කළ පසු හද
 පෙරළා බැලිය හැකි ලෙස

Comments

  1. චෑ...... නියමෙටම තේරුනේ නෑ...... මගේ මොලේ තරම තමා.....

    ReplyDelete
  2. පළුදු කරාට පස්සේ ආයි ආයි මොනවා බලන්නද බං.

    ReplyDelete

Post a Comment

Popular Posts