පළමු ගල-the first stone

හැමෝටම වඩා දුක අපිට!!


උන් අතින් අමෝරාගෙන
 උඹට විසිකරන කොට,
අපිව!
දන්නේ නැහැ කවුරුත්ම,
උඹ වගේ අපි වුනත්
 තදකරන් ඇස් වහන්,
බය වෙලා ඉන්න බව!


උන් පය තියාගෙන අපි උඩ,
ශුද්ධවරයෙන් කමා කළ පව් ඇතිව,
පළමු පහර ළැමටද හිසටද,
ඉලක්කය ගන්න හැටි,ගුලි කරන් අපිව!


නංගියේ!
දෙවියන්ට මුන් කොහොම
 ප්‍රේම කරන්නද?
ගලකට දැනෙන
 සෙනෙහසක් වත් නොදැනෙන කොට..


ඉතින් අපිට සමාවෙන්න!!!






We are the ones who suffer the most!



When they aim and
 Throw 'us' at you
 Nobody knows at all
 How scared we are
 How scared you are
 When we keep our eyes closed; tight

They are standing upon us
 Crushing, suppressing and quelling
 Yet; claim, to be cleansed their sins
 With the Holy Spirit
 The first strike
 Is it on your chest?
 Or on your head?
 Oh!
 How they aim at their target
 Clenching us, in their fists

Dear sister,
 How can they ever love God?
 When they don't even feel the love
 That can be felt by a stone!



Please do forgive
 Do forgive us!




translated by Manel K.R Fernando

Comments

Post a Comment

Popular Posts