මහන්සිද ජීවිතේ කියන්න.මහන්සි නිවන්න,කවි කෝපි බොන්න,කෙටි කතා පැණි වළලු කන්න,අමාගේ හීන සාප්පුවට ගොඩ වෙන්න.
///අවසන මමහැදින ගත්තෙමිලස්සනම කවි ලියවෙන්නේමරණයෙන් පසුව බව/////ඒ ඔබ අතින් නොවීම තමයි සංවේගය.....හා හා.අමා...ඉඩ තියෙනවා නම් මේ සංවේදි කවියාව කියවා බලන්න. මමත් ඒ බ්ලොගයට ගොඩවුනාමයි. ඔහුව දිරිමත් කරන්න. මම නිර්මාණකරුවෙක් නොවේ. කවුරුන්ව හෝ දිරිමත් කිරීමට උනන්දුවෙන්නෙක් පමනි.මට ලින්ක් දාන හැටි මතක නැහැ.. බ්ලොග් එකේ නම තිරික්කලේ. කවියේ හෙඩිං එක ඌට පිස්සු. කවුරු වුනත් ඒ කොල්ලා.. හිතන එකෙක්.
///අවසන මම
ReplyDeleteහැදින ගත්තෙමි
ලස්සනම කවි ලියවෙන්නේ
මරණයෙන් පසුව බව/////
ඒ ඔබ අතින් නොවීම තමයි සංවේගය.....හා හා.
අමා...ඉඩ තියෙනවා නම් මේ සංවේදි කවියාව කියවා බලන්න. මමත් ඒ බ්ලොගයට ගොඩවුනාමයි. ඔහුව දිරිමත් කරන්න. මම නිර්මාණකරුවෙක් නොවේ. කවුරුන්ව හෝ දිරිමත් කිරීමට උනන්දුවෙන්නෙක් පමනි.
මට ලින්ක් දාන හැටි මතක නැහැ.. බ්ලොග් එකේ නම තිරික්කලේ. කවියේ හෙඩිං එක ඌට පිස්සු. කවුරු වුනත් ඒ කොල්ලා.. හිතන එකෙක්.