හඬ!!

ඈතින් ඇසෙයි
යක් බෙර හඬ,
බල්ලෙක් උඩු බුරන හඬ,
අම්මා කහින හඬ

ලඟින් මුත් නෑසෙයි
හදවතේ
දවුල් හඬ!!

Comments

Popular Posts