පිරිමි ,ගෑනු








අතිශය ගුප්තව
ඔරවගෙන ඉන්නා කඳු
පිරිමි



එති එතී ලපැත්තේ
හිස ගසාගෙන ගල් පොත්තේ
ඒ මීදුම
ගෑනු

Comments

  1. ලස්සන උපමාවක් අමා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. හිස ගසාගෙන ගල් පොත්තේ
    ඒ මීදුම

    ReplyDelete

Post a Comment

Popular Posts