දැල්වෙයි!





සුලඟ නිවා දැමූ
පහන් සිළු එකිනෙක
දල්වන්නාය නුඹ



නැවත නිවෙන බව
දැන දැනත්
දල්වයි නුඹ
පහන්




ප්‍රේමය නිවෙයි
දැල්වෙයි!

Comments

  1. නිවී නිවී දැල්වෙයි,
    ප්‍රේමය ❤️

    ReplyDelete

Post a Comment

Popular Posts