සිංහරාජය නුඹ


සිංහරාජය නුඹ
 සිංහයන් නොමැති
 මම ආස හරිත පැහැ ඇස්
 මගේ නිල් ඇස් අස්සෙ ගිල්වන
නිතර මට වහින්නට බලකරන
 වැසි කඳුළු කවි වලට නිමිති වෙන
 සිංහරාජය නුඹ
 හරිම තෙත් හාදු දෙන

Comments

  1. හා ඔයාට එයා ගැන එහෙමද හිතෙන්නෙ? හොඳයි හොඳයි.

    ReplyDelete

Post a Comment

Popular Posts