මේ ඔබේ පිහිට අවැසිම මොහොතයි!


ගංවතුර වගේ විපත් එන්නේ අපිට පෙර දැනුම් දීමක් දීලා නෙමෙයි...විපතට පත් වෙලා ඉන්න පිරිසේ දරුවනුත් බොහෝ දෙනෙක් ඉන්නවා...ඒ අයගෙනුත් තව දවස් ටිකකින් උසස් පෙළ වගේම සාමාන්‍ය පෙළ විභාග වලට මුහුණ දෙන ළමයින් පවා ඉන්නවා...ඒ අයට කෑම බීම විතරක් මදියි...ඒ අයගේ වතුරේ ගහගෙන ගියපු පොත් පත් නිසා ඇනහිටිය අධ්‍යාපන කටයුතු වලටත් තල්ලුවක් දෙන්න ලැබෙනවා නම් හොඳයි නේද?
යශෝධා සම්මානි එහෙමත් නැත්නම් බස්සි අක්කා ඒකට විසඳුමක් පෙන්නලා දීලා තියෙනවා..."අතහිත" වෙබ් පිටුව හැදෙන්නේ ඒ වෙනුවෙන්ම තමයි...
පහළ තියෙන ලින්ක් එකෙන් ඒ පිටුවට පිවිසෙන්න පුළුවන්...වැඩි තොරතුරු සඳහා පහළ තියෙන දෙවනි ලින්කුවෙන් බස්සිගේ නවාතැනට පිවිසෙන්න..
1- http://athahitha.org/?p=63
2-http://bassigenawathana.blogspot.com/2016/05/blog-post_21.html?m=1

ප.ලි-
ඔයාලා ලඟ තියෙන අතින් ලියපු ශෝට් නෝට් එහෙම තියෙනවා නම් මේ ඊ මේල් ලිපිනයට යොමු කරන්න..

sammani.premaratne@gmail.com
පුළුවන් තරම් මේ  ගැන පිරිස දැනුවත් කරන්න...ඒක සමාජ මෙහෙවරකට එහා ගිය පාරමිතාවක් වේවි!

Comments

  1. ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන් ...

    ReplyDelete
  2. ගං වතුරෙන් ලංකාවේ මිනිස්සුන්ගේ එකමුතුව වගේම හෙළුවත් පෙනුණා...වැඩේ සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete

Post a Comment

Popular Posts