ප්‍රථම පාඩම,

ප්‍රේමය පහළ වීමටත් ප්‍රථම
නුඹ දැවෙන තරුවක්ව
මඟක් දුර පැමිණ
අතුරුදහන් වීම,

ප්‍රේමයේ නුඹ කියාදුන්
ප්‍රථම පාඩම,
ඇරඹුමටත් ප්‍රථමව
ප්‍රේමයේ සදා පැවතීම..

Comments

Popular Posts