එලිය නිවේ දැල්වේ








ගිලිහි මල් ගිලී  දිය පතුළේ
තෙමී දළ පත් වර්ණ දියවේ
දුකින් ඉරිතලා ගිය අඳුරේ
නුඹයි මෘදු එලිය නිවේ දැල්වේ


සියුම් තටු පෙළා සුලඟක් මිහිරි
මඟ අතරමඟ හලා මතක පොදි
අඳුර'තර ඉතිරි අන්තිමම එළි
සිපගනිමි එයම මම පිළිස්සෙමි

Comments

  1. ලස්සනයි....

    ජයවේවා!!!

    ReplyDelete
  2. අනේ අමා, දැන් නම් ලියනව හරිම පමයි. මාස ගානක් බලා හිටියා. තාම නෑ අළුත් post එකක්වත්. අනේ please...ඔයා නොහිතුවට තව කොච්චර අය post එකක් එනකං බලාගෙන ඉන්නව ඇත්ද? ඉක්මනට ලියනව නේද?

    ReplyDelete

Post a Comment

Popular Posts