තනියම!!

ප්‍රේමය
අල්මාරියේම වියපත්වූ
සැවැන්දරා සුවඳ
කමිසයක්ය..


මට පෙනෙයි නුඹ
උඩු කය නිරුවතින්
ස්වර්ගයට යන හැටි
තනියම!!

Comments

  1. ප්‍රේමෙක
    අරුමෙක
    හිමිදුක
    තනියක......

    අපූරු පද ටිකක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මොකක්???

    පිස්සු හැදෙනවා නේ යකෝ...

    ReplyDelete
  3. සවර්ගය වුනත් කමිසය නැතිනම් අසම්පූර්ණයි කියලමයි හිතෙන්නෙ

    ReplyDelete
  4. සවර්ගය වුනත් කමිසය නැතිනම් අසම්පූර්ණයි කියලමයි හිතෙන්නෙ

    ReplyDelete

Post a Comment

Popular Posts