කහ පාටට බය!!

අප අතරින් වැඩුන

නමක් දිය නොහැකි

කුඩා කහ මල් පිපෙන 

වැල,




නුඹ කපා දැමූ පසුවත්

නැවත දළු ලා වැඩෙන,



අනේ!!

මම කහ පාටටයි බය!!




Comments

  1. මේ නම් මතකයන් ගොඩක් හාරා අවුස්සලා හිත රිදවාපු කවියක්.
    මං නම් කැමති වුණේම කහ පාටට....
    ස්තුතියි විසල්...

    ReplyDelete

Post a Comment

Popular Posts