ජපුර ප්‍රේමය

නොවැටහෙනා හද සිතුවිලි

දරාගන්නට බැහැ මට යලි,

මෝසමක් වී හමා යන්නේ

ප්‍රේමයයි මගේ සියුමැලි



දුරින් සිට නුඹෙ දෙස බැලූ

හදවතේ ඉඩ නැත සෙවූ

වැස්සක්ව මේ ඇදහැලෙන්නේ

මගෙ කඳුළු  නුඹ නැහැ දුටූ




Comments

Post a Comment

Popular Posts