අමතක මන්ත්‍ර

ගිනිගෙන දැවෙයි

සෑයක ප්‍රේමය,

පනිමි ඒ ගිනි මතට,

අමතකයි,

ගිනි සිසිල මන්ත්‍රය




Comments

  1. අපූරුයි නිර්මාණය මිත්‍රයා.

    ජයවේවා!!!

    ReplyDelete

Post a Comment

Popular Posts