රිදෙයි උරහිස

සිහිනයෙන් නුඹ
මගේ උරහිස මත
හිස හොවාගෙන
සිටිය වග මතකය



අවදි වූ පසුව මා
රිදුම් දෙයි උරහිස




Comments

Post a Comment

Popular Posts