'වල කැන්ටිම'

'වල' කැන්ටිමේ 'වල' බැම්මේ නුඹව පෙනී
නැවතී බලනවා නුඹ දෙස කොහොමහරි
ගෙදරින් ගේන බත් මුල දිගාරින හැටී
නුඹට මාව නොපෙනෙන දුක හිතට වැඩී


ගහකොළ හැම එකම කන්නට බැරි හින්දා
හුලඟට අපේ බඩගිනි දැනෙනා හින්දා
ගෙදරින් කන්න සති  අග අපි යන හින්දා
කැන්ටිම හොඳයි අපේ සාක්කු හිස් හින්දා

Comments

  1. ජ්‍යෙස්ට උත්තමයන්ගේ ඇල්මට බැල්මට යොමු වන්න එපා උන් හරි දරුණුයි හැක්

    ReplyDelete
  2. වල කැන්ටිම කියා කියපු ගමන්......
    කට වහප්!!! (හම්මේ තව ඩින්ගෙන් !)

    ReplyDelete
  3. පේරාදෙණියේ සොඳුරු මතක නේද

    ReplyDelete
  4. ඇත්තටම මේ පේරාදෙනියේ වල නෙමෙයි.. ජපුරේ වල කැන්ටිම ගැන තමා

    ReplyDelete

Post a Comment

Popular Posts