විරාගී අමා පද

ගිලිහෙන්න නියමව
නටු අග රැඳුන මල්ය,
අත්හරින්නට නියමව
තදින් අල්ලාගත් අත්ය



ප්‍රේමය ශෝකයෙන් උපදියි
ප්‍රේමය බියම රැගෙන එයි
අවසන් භවය මතදී
සුණු විසුණුව
විරාගී අමා පදයක්ව
ඉතිරි වෙයි




Comments

  1. හොඳ කවිකමක්, අමා.

    ජයවේවා!!!

    ReplyDelete

Post a Comment