හැඳින ගත්තෙමි


අවසන මම
හැදින ගත්තෙමි
ලස්සනම කවි ලියවෙන්නේ
මරණයෙන් පසුව බව

Comments

  1. ///අවසන මම
    හැදින ගත්තෙමි
    ලස්සනම කවි ලියවෙන්නේ
    මරණයෙන් පසුව බව/////

    ඒ ඔබ අතින් නොවීම තමයි සංවේගය.....හා හා.

    අමා...ඉඩ තියෙනවා නම් මේ සංවේදි කවියාව කියවා බලන්න. මමත් ඒ බ්ලොගයට ගොඩවුනාමයි. ඔහුව දිරිමත් කරන්න. මම නිර්මාණකරුවෙක් නොවේ. කවුරුන්ව හෝ දිරිමත් කිරීමට උනන්දුවෙන්නෙක් පමනි.

    මට ලින්ක් දාන හැටි මතක නැහැ.. බ්ලොග් එකේ නම තිරික්කලේ. කවියේ හෙඩිං එක ඌට පිස්සු. කවුරු වුනත් ඒ කොල්ලා.. හිතන එකෙක්.

    ReplyDelete

Post a Comment

Popular Posts