ප්‍රේමය


ප්‍රේමය පැමිණෙන්නේ
එකතු කරගෙන දුක
සිළිසිළි මළු වල

යනවිට යන්නේ
සිළි මළු අමතකව
හිතේ තැන් තැන් වල

Comments

  1. ප්‍රේමය ෂොපින් ගිහින් :P

    ReplyDelete
  2. දිරන්නෑ කිව්වට සිලි සිලි මළු,
    කල් යන්න යන්න
    අස් කොන් හිල් කරන්
    දුක වැක්කෙරෙයි
    අහු මුළු වල.
    ඉතිං ඊට පස්සෙ...
    ඇලි ඇලී කොහොල්ලෑ ගාණට,
    ලේසි නෑ ගැලවිල්ල

    ReplyDelete
  3. හිත දූෂණය වී
    දුකින් දුර්ගන්ධව
    තනයි කොහෙවත් යන
    මැස්සන්ට රජදහන
    උන් ප්‍රීතියෙන් නදදෙති
    බාධා කිසිත් නැතිවම...

    බොහොම අපූරු නිර්මාණයක් ....

    ReplyDelete

Post a Comment

Popular Posts