ප්‍රථම පාඩම,
ප්‍රේමය පහළ වීමටත් ප්‍රථම
නුඹ දැවෙන තරුවක්ව
මඟක් දුර පැමිණ
අතුරුදහන් වීම,
ප්‍රේමයේ නුඹ කියාදුන්
ප්‍රථම පාඩම,
ඇරඹුමටත් ප්‍රථමව
ප්‍රේමයේ සදා පැවතීම..
නුඹ දැවෙන තරුවක්ව
මඟක් දුර පැමිණ
අතුරුදහන් වීම,
ප්‍රේමයේ නුඹ කියාදුන්
ප්‍රථම පාඩම,
ඇරඹුමටත් ප්‍රථමව
ප්‍රේමයේ සදා පැවතීම..
Comments
Post a Comment