අලුත් batch එක

වැටී ඉර ගිනි දැවෙන තුරු පත් සෙවන යට ගිම් නිවුව..
සැලී මල් පෙති ජපුර සිපගෙන හමා ආ මද
පවන..
දැනී ප්‍රේමය හදේ ඇවිලුණ ඔබේ සෙවනේ රැදුන..
ගෙවී ගොස් වසරක්ම නොදැනී පෙම්බරී අපේ ජපුර..




දරා සංකා කෝටියක් සහ විසල් වූ ඇස් ඇතිව..
දෙමාපිය අත් තදින් අල්ලා අතහරින්නට 
බැරිව..
හෙටින් පසු ජීවිතේ පෙරලෙන නැවුම් පිටුවේ සුවඳ..
අලුත් බැජ්එක එක්ක ආයිත් අලුත් වෙයි අපේ මතක..







Comments

Post a Comment

Popular Posts