වැසි දින

දුකින් හිත බර වැසි දිනෙක

අමුණා හදවත, කඩදාසි ඔරුවක

පා කරමි නිවස වෙත..




අම්මේ ලැබුනාද

ලොකු පුතාගේ 

තුවාල වුන හදවත



Comments

Popular Posts